Colombo Today Local News

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

කොත්තු රොටිවල හිකනල් හිසක් තිබීම නිසා කඩයට සීල් තැබූ සිද්ධියක් කාත්තාන්කුඞ්හි ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

කාත්තන්කුඩි ප‍්‍රධාන මාර්ගයේ හෝටලයක විකිණු කොත්තු රොටිවල හික්නලාගේ හිස තිබී ඇත.

මේ සම්බන්දව පාරිභෝගියකු මහජන සොඛ්‍ය පරික්ෂකවරුන්ගේ අවධානයට ලක්කිරීමෙන් අනතුරුව සෝදිසි මෙහෙයූමක් කළ නිලධාරින් මිනිස් භාවිතයට නොසුදුසු කෑම වර්ග විකිණීමේ චෝදනාමත කඩයට සීල් තබා ඇති අතර කෑම වර්ග බාරයට ගෙන ඇත.

Related posts

ගෝඨාභය රාජපක්‍ෂ නැතුව බෑ – විමල් විරවංශගෙන් ප්‍රකාශයක්

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

colombotoday

විශ්වාසභංගෙට පක්ෂවුවහොත් පසුදින අත්වෙන ඉරණමට සූදානම් වෙන්න – එජාපයෙන් අනතුරු ඇගවීම්

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday