Colombo Today Local News

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සභානායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

දැන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දිනෙෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසී ය.

දිනේෂ් ගුනවර්ධන මහතා පැවැසුවේ, පාර්ලිමේන්තු රැස්වීම ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වෙන බව තම කණ්ඩායමේ ස්ථාවරය බවයි.

Related posts

මේක ඉවර කරලා අවුරුදු තුනක් වෙනවා. තාම කිසිම විකල්පයක් නෑ. හරියටම කහ ඉරේ අනතුරකුත් වුණා – පාසල් දරුවන්ගේ දෙමව්පියන්

Admin

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

colombotoday

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

colombotoday

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday