Colombo Today Local News

පාරිභෝගික විමර්ශන නිලධාරීන් රාජකාරි වලින් ඉවතට…

අද (04) දින පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ එම අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් පිරිසක් වෙළඳසැලක් පරීක්ෂා කරන අවස්ථාවේදී ඔවුන්ට පහරදීමට විරෝධය දැක්වීමයි ලෙසටයි.

Related posts

තිලීපන් සැමරුම් වළක්වාලමින් අධිකරණයෙන් නියෝගයක්

Admin

සජිත්ගෙන් දෙරණට පොල්ලක්

Admin

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

colombotoday