Colombo Today Local News

පාර්ලිමේතුවේදී මම සරම උස්සා බහුතරය පෙන්නුවා.. ඒක මදිනම් ඔලුවෙන් හිටගෙන තුනෙන් දෙක පෙන්නවා – වෙදආරච්චි

පාර්ලිමේන්තුවේදී තමන් සරම උස්සා බහුතරය පෙන්වූ බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

එය මදිනම් සියළු දෙනා ඔළුවෙන් සිටගෙන තුනෙන් දෙක පෙන්වන්ට සූදානම් බවද ඔහු කියා සිටියේය.

තංගල්ලේදී පැවති එජාප ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

[fbvideo link=”https://www.facebook.com/WeR4SL1/videos/2375744242497658/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි

colombotoday

කොකෝ බල්ලා මත් රකුසාගෙන් මුදා ගනී

Admin

සමගි ජන බලවේගයේ නාමයෝජනා අහෝසි කරන්න ඉල්ලා ගොනු කල නඩුව සලකා බැලීම 22 දා

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday