Colombo Today Local News

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් විසින් සකස් කරන ලද තිරසර ජාතික වැඩපිළිවෙළ ඊයේ (02 වැනිදා උන්වහන්සේ වැඩවෙසෙන රාජගිරියේ පිහිටි සදහම් සෙවන බෞද්ධ තොරතුරු හා පර්යේෂණ ආයතනයේ පැවැති උත්සවයේදී එළිදක්වන ලදී.

ඡුායාරූපයේ දැක්වෙන්නේ එම අවස්ථාවට එක්වූ අගමැතිවරයා රතන හිමියන් වෙත අටපිරිකර පූජා කළ අයුරුයි.

Related posts

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin

මෙන්ඩිස්ට අසුබ ආරංචියක්

Admin

අපහාස කරලා මග හරින්න එපා… අනුර කුමාරට ගම්මන්පිලගෙන් අභියෝගයක්

colombotoday

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

colombotoday