Colombo Today Local News

අගමැති වයශිර්ෂ කපා හැරීමට රවී යෝජනා කරයි. නවීන් ස්ථිර කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂ කපා හැරීමට යෝජනාවක් හිටපු අමාත්‍ය රවී කරුණානායක අද(29) ඉදිරිපත් කරන ලදි. එම යෝජනාව හිටපු අමාත්‍ය නවීන් දිසානායක ස්ථිර කරන ලදි.

මෙම යෝජනාවෙන් පසු අග්‍රාමාත්‍ය ලේකම්වරයා මුදල් පරිහරණය කළහොත් දඬුවම් ලැබෙනු ඇති බවද රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා යෝජනාව ඉදිරිපත් කරමින් අවධාරණය කරන ලදි.

Related posts

මනූෂ මිලියන දාහක් ඉල්ලයි…

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday

වෛරසය ආසාදනය වීමට හැකියාවක් පවතින කණ්ඩායම් වලටද PCR කළ යුතුයි

colombotoday

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්…

colombotoday

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday