ඉදිරි දින හතර තුළ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු 113 දෙනෙකුගේ බහුතර බලය ස්ථිර වශයෙන්ම පෙන්වන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ගැසට් නිවේදනය ද ආපසු කැඳවන බවද, අනුව ඉදිරි කාලය සඳහා ද පාර්ලිමේන්තුව දිගටම ක්‍රියාත්මක වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
දිවයින