Colombo Today Local News

පාසල් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි… සිසුවෙකුත් වත් සිසුවෙකුට පිහියෙන් ඇන මහමගදී මරා දමයි…

උපකාරක පංති සදහා සහභාගී වී ආපසු යමින් සිටි සිසුවකුට තවත් සිසුවකු විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇත.

අද දහවල් මෙම සිදුවීම සිදුව ඇත්තේ මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදීය.

මාතර ප්‍රධාන පාසලක 13 වසරේ සිසුවකු මෙම සිදුවීමෙන් මිය ගොස් ඇති අතර පිහි ඇනුම සිදු කල උසස් පෙල සිසුවා ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෙම ගැටුම සිදුව ඇත්තේ පේ‍්‍රම සම්බන්ධයක් මුල් කර ගනිමින් යයිද තොරතුරු වාර්තා වෙයි.

Related posts

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කෝට්ඨාසයට පැමිණේ… ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

colombotoday

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

“දූෂණ, වංචා පරීක්ෂණ පක්ෂග්‍රාහීයි“ – ජනපතිගෙන් නැවතත් ප්‍රහාරයක් !

colombotoday

වල්සපුගල ගොවීන් ඇරඹු මාරාන්තික උපවාසය අඛණ්ඩව.

colombotoday

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday