Colombo Today Local News

පොලිස්පති ප්‍රකාශයක් දීම මගහරී… ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය ඇන හිටී…

ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ‍පොලිස්පතිවරයා රහස් ‍පොලීසියට ප්‍රකාශයක් ලබානොදීම නිසා එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට නම් ‍පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව රහස් ‍පොලීසියේ පරීක්ෂණ පවත්වන නිලධාරීන් ‍පොලිස්පතිවරයාට දැනුම්දී ඇත. එහෙත් ‍පොලිස්පතිවරයා මේ වනතෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බවත්, මේ නිසා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙනයාමට අපහසුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් පසුවන බවද ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

Related posts

ජුලි 1 වනදා සිට බස් ගාස්තු ඉහලට – වාහන තදබදයටත් බද්දක් මගියාට

colombotoday

හිටපු කොටි සාමාජිකයෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකියා ඉල්ලා උද්ඝෝෂණයක

colombotoday

ආපදාවන්ට ලක්වූ පාසල් රැසක් අද සිට යළි විවෘතයි

colombotoday

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

Admin

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday