Colombo Today Local News

ජනාධිපති නිල නිවස වැටලීමට එජාපයේ සැලසුමක් !

විධායක බලයට මුවාවී බහුතර ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩනොදෙන්නේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය, නිල නිවස සහ ජනාධිපති මන්දිරය යන මේ සියලුම ස්ථාන වටලෑමට එක්සත් ජාතික පෙරමුණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම කටයුතු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදීය.

ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය උදුරාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අරගල කිරීමට පසුනොබසින නවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Related posts

නාවික හමුදා කදවුර ඉවත් කරන්නැයි සිලාවතුරේ විරෝධතා…

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

Admin

“මිරිහානේදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමීපව නිරීක්ෂණය කරනවා”

colombotoday