Colombo Today Local News

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

කථානායක කරු ජයසූරිය මහතාගේ හැසිරීම වෙනස් කරන තෙක් සන්ධානය පාර්ලිමේන්තු සැසිවාර සඳහා එක්නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. මතය නිරවුල්ව ඉදිරිපත් කරමින් සභා ගැබෙන් ඉවත් වූ බවද ඔහු සඳහන් කළේය.

එසේම විධිමත් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා විධිමත් ලෙස මුහුණදීමට සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Related posts

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ඉංගිරිසියට හැරවිය යුතුයි

Admin

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin