Colombo Today Local News

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඊයේ (21දා) පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව එයට එක්වූ ක්‍රියාකාරීහු සඳහන් කළේය.

සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එක්වූහ

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

Admin

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday

නාලක කෝට්ටේගොඩටත් කොවිඩ්

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday