Colombo Today Local News

“ඉල්ලා අස්වුණා” යැයි කී වසන්ත සේනානායක අද කැබිනට් හමුවට ගිහින්

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී තිබෙනවා.

ඔහු පසුගියදා සංචාරක හා වනජිවි කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පැවති ඉකුත් 14 වනදා ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී යළි එක්සත් ජාතික පක්ෂය වෙත සහය පළ කරන බව සඳහන් කළා.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද එක්ව සිටි බව අමාත්‍ය ගාමිණී ලොකුගේ  සඳහන් කර සිටියා.

Related posts

ස්වාධීන වූ රතන හිමිගෙන් පුළුල් ජාතික බලවේගයක්.. ඉලක්කය 2020 !

colombotoday

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

colombotoday

ක්ෂේත්‍ර කිහිපයකට ලැබෙන අයවැයේ කොවිඩ් සහන මෙන්න

colombotoday

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා ජිනීවා සමුළුවට එයි.. හමුදාවට දඩුවම් දෙන්න ඉල්ලයි

colombotoday

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

Admin