ජනාධිපති ලේකම් කාර්යාලය අසල මේ වන විට උණුසම්කාරි තත්ත්වයක් ඇතිව තිබෙන බවට වාර්තා වනවා.
බොදු බල සෙනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට නිදහස ලබා දෙන ලෙස ඉල්ලාමීන් සංදේශයක් භාරදීම සදහා ‘සිංහලේ අපි‘ සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර, දොරටු වසා දමා භික්ෂූවහන්සේලාට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට ඉඩ නොදීම නිසා මෙම උණුසුම්කාරී තත්ත්වය හටගෙන ඇත.