Colombo Today Local News

පාර්ලිමේන්තු ගැලරිය අද මහජනතාවට තහනම්

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය නැරඹීම සඳහා මහජනතාව සම්බන්ධ කර නොගැනීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව ගැලරියට මහජනතාවගේ පැමිණීමක් සිදුනොවේ.

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත

Related posts

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

colombotoday

ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් නිශ්පාදනයට ජපානයෙන් එයි..

colombotoday

බියර් මිල අඩු කළේ කසිප්පු, වල් රා බීම අඩු කරන්නයි.. දැන් ලාබෙට බියර් බොන්න පුළුවන් !

colombotoday

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ ඉවත් කරයි

colombotoday

මත්පැන් මිල අඩු කරන්න යැයි ඉල්ලා උසාවි යයි

colombotoday