Colombo Today Local News

මන්ත්‍රීලා එකෙක් දෙන්නෙක් මිය යා හැකියි….

වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ සිදුවන දේවල් අනුව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් අයකු දෙදෙනෙකු මිය යාමට වුව ද ඉඩ ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (17) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අඟුණකොළපැලැස්ස ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.

එහිදී අමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්වය නිර්මාණය කළේ කථානායක කරූ ජයසූරිය මහතා බවත් මන්ත්‍රීවරුන්ගේ ජීවිත හානියක් සිදු වුවහොත් ඊට කථානායකවරයා වගකිව යුතු බවත්ය.

Related posts

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday

බස්රථවල ගීත නියාමන යෝජනාවට බස් සංගමයකින් විරෝධය…

colombotoday

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක සිදුවන දේ

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම්

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday