Colombo Today Local News

පාර්ලිමේන්තුවට ඇතුල්වෙන සියලු මන්ත්‍රීවරු ආරක්ෂක අංශ පරික්ෂා කරයි

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා ඇතුල් වෙන සියලු මන්ත්‍රීවරු පරික්ෂාවට ලක් කිරීමට පාර්ලිමේන්තු ආරක්ෂක අංශ කටයුතු යොදා තිබෙනවා.

ඊයේ(16) පාර්ලිමේන්තුව තුලට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක විසින් පිහි රැගෙන පැමිණීම හේතුවෙන් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල අනුගමනය කරන බවයි පාර්ලිමේන්තු වාර්තා සඳහන් කර සිටින්නේ.

Related posts

පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

කෝටි 12ක රන් තොගයක් රේගුවේදී අල්ලයි

Admin

රුපියල කඩා වැටෙයි…

Admin

විපක්ෂය මෙල්ල කරගෙන රාජ්‍ය පාලනය කරන හැටි මං තායිලන්ත අගමැතිටත් කියල දුන්නා – ජනපති

colombotoday

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

colombotoday

නව වසරේ ඇමති මාරුව

colombotoday