Colombo Today Local Newsfeatured

රනිල් අගමැති කරන්නම්. පුලුවන්නම් දිවුරුම් ප්‍රකාශ 113ක් අරගෙන එන්න – ජනපති එජාපයට කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි. එසේ නොමැති නම් අගමැතිධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් නම් කරන ලෙසත් ජනපතිවරයා පවසා ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර කොළඹ පැවැති එක්සත් ජාතික පක්ෂ විරෝධතා රැළිය ඇමතූ හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ ජනපතිවරයාට දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

මෙරට ඉඩම් මැනීම ඇමරිකාවට පවරයි.. විරෝධය දක්වා මිනින්දෝරුවෝ වැඩ වරති

colombotoday

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

රාජකාරිය කරන්න ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක්

Admin

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday