Colombo Today Local News

ජනපතිගේ අවසන් තීරණය ගැන රවී, මනෝ කියන දේ…

ඊයේ (16) දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු කළ යුතු දේ පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බව  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා සමඟ පැවති හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

පාර්ලිමේන්තුව තුළ පවතින බහුතරය පිළිගන්නා බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාවයක් පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

Related posts

මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් සිදුකළ සම්පූර්ණ කතාව මෙන්න

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවෙයි

Admin

හොර බැදුම්කර පත්තරේ ‘ජනයුගය‘ නමින් කල එළි බසී !

colombotoday

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ශෂින්ද්‍රගෙන් ගැලවෙන ලකුණු.

colombotoday

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ

colombotoday