කතානායක කරූ ජයසුරියගේ පක්ෂග්‍රාහී හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය හේතුවෙන් මීට සුළු මොහොතකට පෙර ඔහු තම අසුනින් නැගිට ගියා.
ඒ සමගම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සභාවෙන් පිටව ගිය අතර මන්ත්‍රීවරයෙකුගේ අතින් ලේ ගලන අයුරු සහ තවත් මන්ත්‍රීවරයෙකුගේ ඇඳුමේ ලේ තැවරී ඇති ආකාරයකුත් දර්ශනය විය.