Colombo Today Local News

මට සහය දුන් JVP එකට හා TNA එකට ස්තුතියි…

තමනට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු වූ බව දෙමල සන්ධාය ජනතා විමුක්ති පෙරමුණ සහ ශ‍්‍රීලනිප කිහිප දෙනෙකුද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් තමන් හා එක් වූ බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ සම්මත වූ ආකාරය වැරදි යයි කිසිවෙකු කියන්නේ නම් නැවතත් පාර්ලිමේන්තුව රැස් කර ඊට විරුද්දව යෝජනාවක් සම්මත කර ගන්නා ලෙසද ඔහු කියා සිටියේය

Related posts

නාඩගම් නවතා මැතිවරණයකට එන්න – අගමැති මහින්දගෙන් අභියෝගයක්

colombotoday

“රනිල් ජනාධිපතිවුණොත් හාමුදුරුවන්ට පු* අරියි” – රන්ජන්-හිරුණිකා හඩපටය නිකුත් වෙයි

colombotoday

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

අග්ග මහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නාහිමියන් අපවත් වෙති

Admin

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday