Colombo Today Local News

පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දෙයි…

ඉදිරි මැතිවරණය සදහා තරග කරන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා තිබේ.

එම පක්‍ෂ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඊයේ දිනයේ මේ බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

Related posts

මහ බැංකුවෙන් පොලී අනුපාත ගැන දැනුම් දීමක්

colombotoday

“පාර්ලිමේන්තුවට යන්න ඕන ජනතා කැමැත්තෙන්” – ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය ගෝඨා එපා කියයි

colombotoday

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

colombotoday

ලංකාවේ තහනම් කර තිබූ LTTE හිතවාදී සංවිධාන 8ක තහනම ඉවතට

colombotoday

මහනුවර ආරක්ෂාවත් තර කරයි

colombotoday

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday