Colombo Today Local News

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරියක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ.

ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඔවුන් දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත්, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතාත්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මියත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් රැගත් බහුදින යත්‍රාවක් සමඟ 5ක් අත්අඩංගුවේ

Admin

කථානායක මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් කරයි

Admin

TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමට කඩා පනී.. ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි

colombotoday

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

colombotoday

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

colombotoday