Colombo Today Local News

යන්න ඉන්න වෙලාවට වැඩේ දීලා අපහු එන්න – 2014 මෛත්‍රී ගියේ මහින්ද එක්ක කතා කරලද?

2014 මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස එජාපය සමග එකතු වුවේ, මහින්ද මෛත්‍රී එක්ක කතා කරලදැයි දැන් සැකයක් මතුවෙන බව පා.ම උදය ගම්මන්පිල පවසනවා.

අද පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ජනහමුව අමතමින් ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ වෙනත් පුද්ගලයෙකු එදා ජනාධිපති වූවානම් රට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට අද හැකියාව නොලැබීමට ඉඩ තිබුන බවයි.

Related posts

අන්තවාදී මතවාද දරන්නන් පිරිවරා ශුරා සභාවේ මහා සභා රැස්විම කොළඹදී පවත්වයි.

colombotoday

විමල් විරවංශ තමන්ගේ අමාත්‍යංශයේ සල්ලි අරගෙන අක්කගේ දුවගේ මගුල් කාපු හිගන ඇමති කෙනෙක්

colombotoday

පසුගිය කාර්තු 3දී පමණක් HIV අසාදිතයන් 429ක් හදුනා ගනී

Admin

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

colombotoday

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

පළාත් කිහිපයකට තද වැසි

colombotoday