Colombo Today Local News

“ජවිපෙ සහය රනිල්ට“ පුවත ගැන ජවිපෙන් විශේෂ නිවේදනයක්

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු 6 දෙනාගේ සහාය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට පළ වු ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරන බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 6 දෙනාගේම සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මන්ත්‍රීවරයා සඳහන් කළ බව අද උදෑසන වාර්තා විය. විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේ වෙතත් මෙම වාර්තාව තමන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන බව විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

Related posts

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday

දඩල්ල, පියදිගම වෙඩි තැබීමක්

colombotoday

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි… එජාප බිම්මට්ටමේ පාක්ෂිකයාගේ මතය එයයි

colombotoday

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

ඉන්දු – පකිස්තානය ගිනිගනිද්දී රනිල් ඉන්දියාවට!

Admin

දෙමළ ජනතා අයිතීන් දියවු.. ආණ්ඩුවට විරුද්දව උතුරේ හර්තාලයක්

colombotoday