Colombo Today Local News

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක්

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක් බවට පත්වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටියා.

පසුගිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අලුත්ගමගේ මහතා ඊයේ(30) දිනයේ නව රජයට එක් වුනා.

Related posts

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday

තොණ්ඩා සහ පොදු ජන පෙරමුණ එකට එකතු වේ

colombotoday

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday