Colombo Today Local News

දේශපාලන වෙනස් වීමට හමුදාව මැදිහත් වෙන්නේ නෑ. ජනපතිගේ නියෝගය පිළිපදිනවා. යුද හමුදාපති කියයි

රටේ පවතින තත්ත්වය දේශපාලන වෙනස් වීමක් බැවින් විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ඊට මැදිහත් නොවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පැවසීය.

සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් හරහා ලබාදෙන නියෝග ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව යුද හමුදාපතිවරයා කීවේය.

කිසියම් හදිසි තත්ත්වයක් ඇති වුවවොත් ශ්‍රී ලංකා වාසින් හා දේපල ආරක්ෂා කිරිමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂ ගණන් දඩ

colombotoday

“NGO කාරයන්ට ඕන වුණාට අලුත් ව්‍යවස්ථාවක් අපට ඕන නෑ” – රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක

colombotoday

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

මෙරට බීජ අයිතිය පැහැර ගැනීමේ තැතක්… ඉන්දියානු සමුළුවක් දැන් කොළඹ හෝටලයක..

colombotoday

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin