Colombo Today Local News

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එකඟතාව මත දේශපාලන මණ්ඩලයක් පිහිටුවා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී එක් රැස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම දේශපාලන මණ්ඩලය පිහිටුවා ඇත.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඩලස් අලහප්පෙරුම, තිලංග සුමතිපාල හා ඩිලාන් පෙරේරා යන මහත්වරු මෙම දේශපාලන මණ්ඩලයට පත් කර තිබේ.

ලක්බිම

Related posts

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Admin

අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ..

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

අගමැති මහින්ද රාජපක්ෂ සහ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා අතර හමුවක්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

ඇමරිකානු හමුදාවට නවාතැන් දෙන්න කොළඹ හදන අළුත් ගොඩනැගිල්ල !

colombotoday