Colombo Today Local Newsඑක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි 26 October 20180 Share0 එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය. මෙම තීරණය පිළිබඳව ලිඛිතව කථානායකවරයාට දැනුම් දී ඇති බව ඔහු ප්රකාශ කළේය.