Colombo Today Local News

රතන හිමිත් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි…

රට තුල මේ වන විට මතුව තිබෙන දැඩි අරාජිකත්වය අවසන් කිරීම සදහා මහමැතිවරණයක් පවත්වන තෙක් රට භාරකාර ආණ්ඩුවක් යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන් වහන්සේ ඉදිරියේදී සියළු නායකයන් සමග සාකච්චා කිරීමට අදහස් කර සිටින බවත් හිමියන් සදහන් කරති.

අද වන විට මෙරට ජාතික ආරක්ෂාව ඉතා බරපතල අනතුරක පවතින බවත් මෙවැන් කැබිනට් මණ්ඩලයක් සමගින් රටක වගකීමක් දැරිය නොහැකි බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

රාජගිරිය සදහම් අසපුවේදී මාධ්‍ය හමුවක් අමතමින් රතන හිමියෝ මෙම අදහස් පල කලහ.

Related posts

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

colombotoday

පූනකරි වැවේ ස්ථාපනයට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතියට අනුමැතිය

Admin

ජවිපෙ දෙමළ සන්ධානය සමග ෆෙඩරල් මාවතේ..! යාපනේදී ඒක්වී මැයි දිනය සමරයි…!

colombotoday