Colombo Today Local News

හමුදාවට ස්ත්‍රී දූෂණ චෝදනා කරද්දී ලංකාවේ ජිනීවා නියෝජිතයා කට වහගෙන ෆේස්බුක් ගියා.. මහාචාර්ය චන්න රහසක් හෙළි කරයි.. මංගල ලා රටට කළ අපරාධය මෙන්න…

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම එහි ගොස් රට වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා එහිදි තමන් දුටු අත්දැකීම්, පසුගියදා පැවති ‘එළිය‘ සම්මන්ත්‍රණයකදී හෙළිදරව් කළේය.

එහිදි අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හමුදාවන් මීට සති තුනකට පෙරත් උතුරේ දෙමළ ස්ත්‍රීන් සමූහ දූෂණයට ලක්කල බව කොටි නියෝජිතයන් සාවද්‍ය චෝදනා නගද්දී එහි සිටි රජයේ නියෝජිතයා නිහඩව, තම ජංගම දුරකථනයෙන් ෆේස්බුක් අඩවියේ සැරිසරනු දුටු බවයි.

ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම තුලින් මංගල සමරවීර විදේශ ඇමතිවරයා රටට මහා අපරාධයක් සිදු කළ බවද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin

19ටත් මම සහයෝගය දුන්නේ නැහැ…. විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට මම එකඟ නැහැ.

colombotoday

නාමල්ගේ ඔරලෝසුව ලක්‍ෂ 65යි ආසියාවේ ධනවත්ම පවුල රාජපක්‍ෂ පවුලයි- සුජීව සේනසිංහ

colombotoday

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

colombotoday

ජනපතිගේ නිළ නිවසට හොරෙන් ඇතුල් වෙන්න ගිය නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday