Colombo Today Local News

ඤාණසාර හිමියන්ගේ ස්වරූපය වෙනස් වෙයි.. සිරෙන් නිදහස් කරනතුරු අධිෂ්ඨානයක

බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා අද පෙරවරුවේ නැවත වරක් බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ආවේය.

තමන් සිරෙන් නිදහස් කරන තුරු රැවුල නොකැපීමට තීරණය කළ බව එහි සිටි පිරිසට පවසා සිටි උන්වහන්සේ, භාවනානුයෝගී ජීවිතයකට හුරු වෙමින් සිටින බවද සදහන් කර සිටියේ ය.

Related posts

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

චාවාකච්චේරි අනතුරින් මියගිය අයට උතුරේ වැසියන් ඉටිපන්දම් දල්වා ගෞරව දැක්වූ හැටි (Photo)

colombotoday

පොහොර වවුචර් පත්වල වලංගු කාලය දීර්ග කෙරේ…

Admin

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

එජාප මුල් පුටු වෙනසක්.. රවීගේ තැන ෆොනීට !!

colombotoday