ප්රංශ රජයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනාධිපතිනී චන්ද්රිකා කුමාරතුංග මැතිණියට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක්කර තිබෙනවා.
ඔහු සිය ට්වීටර් ගිණුම ඔස්සේ සුබ පතමින් ප්රකාශ කර ඇත්තේ දේශපාලනික වශයෙන් අසමානතා තිබුණත් හිටපු ජනාධිපතිනියට සුබ පතන බවයි.