World

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

පකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවීමට එරට අධිකරණය තීරණය කර ඇති අතර ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට දියණියට සහ බෑනාට හිමි සිර දඬුවම් අත්හිටුවීමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් හට වසර 10 ක සිර දඬුවම් නියම වී තිබූ අතර ඔහු මාස දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටියේය.

හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ බිරිඳ පසුගියදා ජීවිතක්ෂයට පත්විය.

Related posts

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

colombotoday

ඉන්දියාව Tik Tok තහනම් කරයි.. චීනයට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පාඩුවක්

colombotoday

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

පිලිපීනයේ කතෝලික දේවස්ථානයකට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – 27ක් ජීවිතක්ෂයට

colombotoday

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday