Colombo Today Local News

දෙස් විදෙස් ආයෝජන නැතිව කොටස් වෙළදපොල ඇද වැටෙයි… මාස 18කට පසු අවම අගය ඊයේ…

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළේ මාස දහඅටකට පසුව වාර්තා වූ අඩුම සමස්ත කොටස් මිල දර්ශකයේ අගය ඊයේ (18) වාර්තා විය. ඒ ඒකක හයදාහක් වශයෙනි.

සැප්තැම්බර් 7 වනදා වනවිට ඒකක හයදහස් එකසිය දහ හතයි දශම අටයි නවයක් වූ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය සැප්තැම්බර් 10 දා වනවිට ඒකක හයදහස් අනූහයයි දශම පහයි හතරක් බවට පත්විය. 18 දා වනවිට එය ඒකක හයදාහ දක්වා අඩුවී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ මිල දර්ශකයන්ගේ අගය දිගින් දිගටම පහළ වැටීමට හේතුව දෙස් විදෙස් ආයෝජන සහභාගීත්වය පහළ වැටීම බව කොටස් වෙළෙඳ ‍පොළ විශ්‍ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

කිලිනොච්චියේදී පොලිස් නිලධාරියෙකුට වටකරගෙන පහරදෙයි.. පහරකෑ නිලධාරියා රෝහලේ

colombotoday

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

colombotoday

චීන එන්නත බංගලාදේශයට ඩොලර් 10ට දෙන කතාව බොරු. | චීන එම්බසිය කියයි.

colombotoday

“ඒ චීවරධාරියාට පිස්සු” ෆොන්සේකා ඇල්ලේ ගුණවංශ හිමියන්ට මාධ්‍ය ඉදිරියේ බැණවදී (Video)

colombotoday

අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේ

colombotoday

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. – ඉරාජ්ට සන්නස්ගලගෙන් පිළිතුරු

colombotoday