පොලිස්පති පූජීත ජයසුන්දරගේ නවතම වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන්හී කතාබහට ලක්ව තිබෙනවා. පසුගියදා කොට්ටාව ප්‍රදේශයේ පාසලක පැවැති උත්සවයකට සහභාගී වූ පොලිස්පතිවරයා එහිදි හැසිරුනු අයුරු මෙලෙසින් කතාබහට ලක්ව තිබේ.
තමන් විහිළු සපන්නේ බවට ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන්න එපා යැයිද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඉල්ලා සිටියේය.
මෙහිදි පොලිස්පතිවරයා සංඝරත්නය ආමන්ත්‍රණය කළ අයුරුද සමාජජාලා මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්ව තිබුනා.
එම අවස්තාවේ වීඩියෝව පහතින්,