Colombo Today Local News

ලංකාව ගැන වාර්තා 2ක් සමඟ : මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිය අද සිට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිවාරය අද(09) ආරම්භවීමට නියමිත බව වාර්තා වෙයි.

සැසිය අද සිට ලබන 28 වන දා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඒ බලහත්කාරයෙන් රඳවාගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු වාර්තා දෙක ය.

Related posts

අගාධයට වැටුණු රට විශ්වාසභංගයෙන් පසු ගොඩ ගන්න පුලුවන් කාටද? – හිටපු ඇමති විජේදාස කියයි

colombotoday

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

Admin

මංගලගේ ලේකම් කුඩුත් එක්ක ඇල්ලූ STF ප්‍රධානියා තනතුරෙන් ඉවතට ?

colombotoday

මාලිමා කාර්යාලයක් වටලයි

Admin