Colombo Today Local News

‘මම මහින්දට පමණයි… වෙන කිසිම රාජපක්ෂවරයෙක් එපා‘ – ප්‍රාර්ථනා බෝධිය ලග ඉදන් වෙල්ගම කියයි

රටෙහි නායකයා බවට පත්විය යුත්තේ වෙනත් රාජපක්ෂ කෙනෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

වෙනත් රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

බැරිවෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වුනොත් කුමක් කරන්නේදැයි මාධ්‍යවේදියකු කල විමසීමේදී දැඩි අවේගයෙන් අදහස් දැක්වු වෙල්ගම මහතා මෙසේ පැවසිය.

” බැරිවෙලාවත් වෙන්න බැහැනේ. මේ ප්‍රර්ථනා බෝධිය ඉදිරිපිට මම කියන්නේ, හැම රාජපක්ෂ කෙනෙකුටම කඩේ යන්න මම සුදානම් නැහැ”

Related posts

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

පිළිකා ආසාදිත කුඩා දරුවන්ට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකරන යන්ත්‍රය අක්‍රීය වේ

Admin

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා ගැන චීනයේ ප්‍රතිචාරය

colombotoday

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් නැහැ…

colombotoday