World

විද්‍යාඥයින් මවිත කරමින් අඟහරු ලොවෙන් මතු වූ බුදු රුව?

හදුනානොගත් පියාසර වස්තු සම්බන්දයෙන් පර්යේෂණ කරන කණ්ඩායමක් විසින් අඟහරු ග්‍රහයාගේ පිහිටා තිබූ බුදු පිළිමයක් යැයි අනුමාන කළහැකි ඡායාරූපයක් ගැනීමට සමත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොවපුරා පරීක්ෂණ කරන ආයතනවල අවධානය මෙම ඡායාරූපය වෙත යොමුව ඇති අතර ඔවුන් පවසන්නේ අඟහරුගේ ජීවයක් තිබූ බවට මෙම ඡායාරූපය ප්‍රබල සාක්ෂියක් වන බවයි. එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වන විද්‍යඥයෙකු පවසන්නේ නාසා ආයතනය අඟහරුග්‍රහයාගේ තිබී හමුවූ වස්තූන් පිළිබඳව ලොවට හෙළිකිරීමට අකමැත්තක් දක්වන බවයි.

මීට පෙරද අඟහරු ග්‍රහයාගේ තිබී පිරිමීඩ වලට සමාන වස්තූ ඇතුලත් ඡායාරූප කිහිපයක් ප්‍රථිවිය වෙත ඒවා තිබුණා.

බුදු පිළිමයකට සමානකම් කියූ බවට පැවසෙන ඡායාරූපය පහතින්…

statue_main_2525237a

Related posts

WATCH: රුසියානු ගුවන් යානය බිම දැම්මේ අපි – ISIS වගකීම බාරගනියි

colombotoday

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

colombotoday

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

පකිස්තානය තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්. ත්‍රස්තවාදීන් සතුව රොකට් විදින සහ බර අවි

colombotoday

මුස්ලිම් අන්තවාදී ප්‍රහාර දරුණු වේ – දකුණු තායිලන්තයේ භික්ෂුන් වහන්සේලාට දැඩි තර්ජන

colombotoday