Colombo Today Local News

අස්ගිරි අනුනාහිමි හිට්ලර් ඉල්ලනවා… විජයකලා ප්‍රභාකරන් ඉල්ලනවා… දෙකම සමානයි – ඇමති රාජිත

අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඬරුරවේ උපාලි නාහිමියන් විසින් හා විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරිය විසින් මෑතකදී කරන ලද ප‍්‍රකාශයන් දෙක සමාන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුනාහිමියන් හිට්ලර් පාලනයක් ඉල්ලූ බවත් විජයකලා ප‍්‍රබාකරන් පාලනයක් ඉල්ලී බවත් ඒ දෙකම සමාන බවත් ඇමතිවරයා කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන සලකා බලා ඇමතිවරිය තවදුරටත් එම ධුරයේ තබා ගන්නවාදැයි යන්න තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේ ය.

Related posts

පොලිස් ලොක්කාට එරෙහිව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මහපාරේ බුදියයි.. ගමනාගමනයට දැඩි බාධා – Video

colombotoday

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

බැදුම්කර බෑණා “ස්වර්ණවාහිනිය“ සල්ලිවලට ගන්න යයි ! අලුත් පත්තරේ ලබන වසරේ මුල

colombotoday

පුත්තලමේ හරක් ජනතාවට බරක්

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන නායක තේරීමට නිමල් සිරිපාල විරුද්ධ වේ

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

colombotoday