Colombo Today Local News

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

තමන් නිදහස් කරන ලෙස ඉPhoto006_Malathiල්ලමින් දෙමළ රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාර තුනකආරම්භ කර ඇති උපවාසයට සතියක් ඇතුළත රජය පිළිතුරු ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සඳහන් කළේ රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් ඊට පෙර එම චෝදනාව යටතේ බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් නිදහස් කළ යුතු බවයි.

මෙම රැදවියන් අතර දරුණු ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ද පුද්ගලයන් සිටන බව සදහන්

Related posts

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ තරුණයෙක් අල්ලයි

Admin

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday

මහවැලියේ ගිලී දරුවෙක් මරුට

Admin

ගෑස් සිලින්ඩරයක මිල 300කින් වැඩි කළ යුතුයි – ලාෆ් සභාපති

colombotoday

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday