Colombo Today Local News

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

හම්බන්තොට වරාය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට චයිනා හාබර් ආයතනය විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 7.6ක් දී ඇති බවට “නිව්යෝක් ටයිම්ස්” පුවත්පත කර තිබෙන හෙළිදරව්ව පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

අදාළ වාර්තාව මුළුමනින්ම පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානියා ‘හිරු’ රූපවාහිනී නාළිකාවට සිකුරාදා (29දා) ප්‍රකාශ කර තිබිණි.

Related posts

ගාලු මුවදොර අදත් විරෝධතාවක්

colombotoday

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

තවත් වසංගත දෙකක් පැතිරෙන ලකුණු?

Admin

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday

දැන්වත් පොදු ජනතාවට සේවය කිරීමට කාලය යොදවන්න – නාමල්ගෙන් මංගලට උපදෙසක්

colombotoday