Colombo Today Local News

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

පසුගිය 2002 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාව ක්‍රියාවට නැංවීම අරමුණු කරගත් නව වැඩපිළිවෙළක් සමඟ ජාතික බලවේග ශක්තිමත් කිරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කොට තිබේ.

සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති ඓතිහාසික අසාධාරණය නිවැරැදි කිරීමේ අදහසින් එම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ශාස්ත්‍රපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.

එමෙන්ම ධර්ම සංගායනාවක් සඳහා මහ නායක හිමිවරුන් ප්‍රමුඛ මහ සංඝරත්නය පෙළගැස්වීමටත් ජාතික වාත්සල්‍යයෙන් යුතු වැඩසටහනකට බෞද්ධ ජනතාව පෙළගැස්වීමටත් ඉදිරියේදී කටයුතු කරන බවද උන්වහන්සේ පැවැසූහ.

Related posts

රු. බිලියන 150ක් රජයට පාඩුකරලා..! ඇමති කබීර්ට එරෙහිව අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිලි

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාගේ කාර්යාලයේ තිබී ආයුධ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

ලොරියක ගැටී 11 හැවිරිදි දැරියක් මරුට

colombotoday

යුද අපරාධ චෝදනා ඇති ද්විත්ව පුරවැසියන්ට නීති පියවර – ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියයි

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday