Colombo Today Local News

විහිළු කරන්න එපා.. බැඳුම්කර හොරකමට කබීර් සම්බන්දයි..

බැදුම්කර වංචාව සදහා මුදල් ලබාදීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව ඒත්තු යන ලෙස අමාත්‍ය කබීර් හෂිම් මහතා ප‍්‍රතිචාර දැක්වීම විහිළුවක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

විශ්වවිද්‍යාල අරමුදලේ රු. මිලියන 1000ක් පර්පචුවල් බැදුම්කරවල ආයෝජනය කර ඇති බවට කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කළ අනාවරණයට ප‍්‍රතිචාර ලෙස අමාත්‍යවරයා දැක්වූ ප‍්‍රතිචාරයට පිළිතුරු ලෙස තෙන්නකෝන් මහතා මේ බව කියි සිටියි.

මෙයට පෙර අවස්ථාවක ද, බැදුම්කර වංචාවට මහින්ද රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනතාව නොමග යවන සුළු ප‍්‍රකාශයක් රජයේ අමාත්‍යරුන් විසින් සිදු කර තිබූ බවත් තෙන්නකෝන් මහතා පෙන්වා දී තිබේ.

අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද‍්‍රය විසින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම වෙත යවන ලද ලිපියද පහත දක්වා ඇත.

Related posts

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

මෙරට එන්නත ලබාගත් අයගේ තොරතුරු WHO දත්ත පද්ධතියට

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday

නව ව්‍යවස්ථාව සැකසීම පිළිබද ආණ්ඩුවේ යෝජනාව 26 දා සම්මත කිරීමට සැලැස්මක්!

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ඉහළ යයි

Admin