Colombo Today Local News

සිර දඩුවමට එරෙහිව ඤාණසාර හිමිගේ අභියාචනය විභාගයට ගැනීම අද…

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දඬුවම් නියම කිරිමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය අද (22) විභාගයට ගැනීමට නියමිතව තිබේ.

එම අභියාචනය පසුගිය 18 වනදා විභාග කිරිමට නියමිතව තිබුණ ද එදින නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් නොවිම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද දිනයට කල්තැබිණි.

කෙසේ වුවද බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන නොයන බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර අද උන්වහන්සේට ඇප ලබා ගැනිමට නොහැකි වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.

Related posts

වතුකම්කරු වැටුප 50 කින් ඉහළ දමනවා – නවීන් දිසානායක

colombotoday

මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

colombotoday

වෛද්‍ය, ගුරු, දුම්රිය අද වර්ජනයේ.. හෙද, තෙල්, ජල, විදුලි ඇතුළු වෘත්තීය සමිති 150ක සහය

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය යළිත් සීමා වෙයි..

Admin

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin