Colombo Today Local News

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

ජාතික රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මීට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ, එම ආයතන දෙක හරහා දැඩි ලෙස බෞද්ධ විරෝධී මතවාදයක් සමාජගත කරමින් සිටින බවට භික්ෂූන් වහන්සේලාගෙන් හා විවිධ පාර්ශවවලින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි රාශියක් ලැබී තිබීමයි.

අන්තවාදයට විරුද්ධ විය යුතු බවත්, එහෙත් බෞද්ධ විරෝධී සහ භික්ෂූන් වහන්සේලා දැඩි ලෙස විවේචනය නොකළ යුතුය යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙනවා.

මංගල සමරවීර ඇමතිවරයා විසින් පත්කල එහි පාලනාධිකාරියේ ඉහළ නිලධාරීන් බොහොමයක් බෞද්ධ විරෝධී සහ නිරාගමික මතවාද දරන්නන් වන බවද පැවසෙනවා.

Related posts

නිදහස් දා ඥානසාර හිමි නිදහස් නොකරයි

colombotoday

ජාතික ලයිස්තුවට සමඟියේ අසමඟිය

Admin

අදත් ඩොලරයේ වෙනසක්

Admin

ෆෙඩරල් නොදෙන බවට ප්‍රකශයක් කරන්න

Admin

ඔසුසල්,සාත්තු නිවාස හා ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇඳිරි නීති කාලයේත් විවෘතයි

colombotoday

පොලී අනුපාතිකයන්ට අදාළව මහ බැංකුවෙන් නිවේදනයක්

Admin