Colombo Today Local News

බෞද්ධ ධර්මය තුල තිබෙන දේවල් රටේ නීතියට එකතු කරන්න බෑ – අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල

“නීතිය පැත්තෙන් බන්ධනාගාර ගත කෙරෙන විට බන්ධනාගාර පනතට අනුකුලව වැඩ කටයුතු කරන්න වෙනවා.” යැයි අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල පවසනවා.

මාධ්‍ය වේදියකු විසින් සිවුර ඉවත් කිරීමෙන් දින 6කට පසු භික්ෂුත්වය ඉවත් වෙන බවට සංඝ සමාජය මතුකර ඇති ගැටලුව පිළිබඳව විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල ඒක බෞද්ධ ධර්මය තුල තිබුනාට එය රටේ නීතියට එකතු කරන්න නොහැකි බව සඳහන් කර සිටියා.

Related posts

කඩේ ගිය සය හැවිරිදි දැරියක් සුනාමියේ ගැටී ජීවිතක්ෂයට

colombotoday

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

Admin

ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේ

Admin

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday

මලික් සහ කබීර් අත්අඩංගුවට ?

colombotoday