Colombo Today Local News

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

ඔස්ටීන් ප්‍රනාන්දු මහතා ජනාදිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති බව colombotelegraph වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වෙබ් අඩිවිය පවසන්නේ ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නැති බවයි.

මූලශ‍්‍රය මෙතනින්

Related posts

දිස්ත්‍රික්ක 07කට අනතුරු ඇඟවීමක්

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් අද සිට හුදකලා කෙරේ

colombotoday

“නාකි වී හැරමිටියෙන් යද්දී දේශපාලනය කිරීම කැත වැඩක්” – චන්ද්‍රිකා

colombotoday

ළිඳට බැහැල ගැඹුර දැනගත්තා – දැන් රටටම නොමිළේ WiFi දෙනවා

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday