Colombo Today Local News

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

ආණ්ඩුවට කොන්ද පණ නැති බව ඇතැමුන් කියන්නේ ඔවුනට පරිනත ප්‍රජාතන්ත්‍රවාදය නොතේරෙන නිසා බව විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා විවේචනය කිරීමට ඕනෑම අයෙකුට හැකියාව ලැබී ඇත්තේ ඒ පරිනත ප්‍රජාතන්ත්‍රවාදය නිසා බවද ඇමැතිවරයා කීවේය.

අතේ නීතිය සහ පොතේ නීතිය යනුවෙන් දෙකක් තිබෙන බව කී ඇමැතිවරයා පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වුයේ අතේ නීතිය බවත් යහපාලන රජය ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතිය බවත් පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

Related posts

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday

ඩුබායි පොලිසිය, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලවා සිංදු කියවයි…

colombotoday

ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක්

colombotoday

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday