Colombo Today Local News

ඥානසාර හිමිට හෝමාගම අධිකරණයෙන් දඬුවම් නියම කිරීම අනිද්දා

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි “සිංහල කොටියෙක්” යැයි චෝදනා එල්ලවූ එක්නැලිගොඩගේ බිරිඳට හෝමාගම අධිකරණය ආසන්නයේදී බැන තර්ජනය කළායැයි සඳහන් සිද්ධියක් සම්බන්දයෙන් පසුගියදා අධිකරණය විසින් වරද කරු කෙරූ අතර දඬුවම් නියම කිරීම අනිද්දා (14 බ්‍රහස්පතින්දා) සිදු කිරීමට නියමිතව ඇත.

එම සිද්ධියට සාම්බන්දව “අධිකරණයට අපහස කළා” යැයි චෝදනා කරමින් තවත් නඩුවක් අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවති.

Related posts

බැදුම්කර වංචාවට මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති අත්අඩංගුවට

colombotoday

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

colombotoday

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවයි

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ලංකාවට පිටුවහල් කරන්න. බ්‍රිතාන්‍ය මහකොමසාරිස්ගෙන් ජනපති සිරිසේන ඉල්ලයි

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

විශ්ව විද්‍යාල සිසුන් තැන් තුනකින් කොළඹ වටලයි.

colombotoday